Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවේශ පත් අළෙවිය ඇරඹෙයි

ප්‍රවේශ පත් අළෙවිය ඇරඹෙයි

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ප්‍රවේශපත් අළෙවිය දැන් ආරම්භ වී තිබේ. පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා ප්‍රවේශපත් කවුළු විවෘත කර පවතී.

කොළඹ 7 විද්‍යා මාවතේ ප්‍රවේශපත් කවුළුවෙන් හෝ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශපත් ලබාගත හැකිය. නැතහොත් අඅඅගිරසක්බන්ජරසජනැඑගකන යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත් මිලදී ගත හැකිය.

රුපියල් 300, 400, 500, 750 සහ 1500 යන මිලගණන් වලට ප්‍රවේශපත් අළෙවි කෙරේ.
සියලුම තරග උදෑසන 10.00 ට ආරම්භ වන අතර ජූනි මස 2, 4 සහ 7 දිනවලදී තරග පැවැත්වෙයි.

- 213


අදහස් (0)

ප්‍රවේශ පත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.