Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

editorial - 2024 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පල්ලෙකැළේදී සහ දඹුල්ලේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහා ප්‍රවේශපත් විකිණීම ආරම්භ වී තිබේ. මෙම තරග සඳහා ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ මිලදීගත හැකිය. නැතහොත් මේ මස 7 වැනිදා සිට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය අසළ විද්‍යා මාවත කවුළුවෙන් හෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයෙන් ලබාගත හැකිය. 

දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග සඳහා ප්‍රවේශපත් 15 වැනිදා සිට දඹුල්ල ක්‍රීඩාංගණයෙන් මිලදීගත හැකිය. 

- 213


අදහස් (0)

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.