Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන වසය 19 න් පහළ කණ්ඩායම සිවුදින තරග 2 ක් සහ එක්දින තරග 3 ක තරග සංචාරයක් සඳහා අප්‍රේල් මස 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
පළමු සිවුදින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ දෙවැනි සිවුදින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පළමු සහ දෙවැනි එක්දින තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පාකිස්තාන වසය 19 න් පහළ කණ්ඩායම මැයි 21 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත.
තරග කාලසටහන
මැයි 3-6 - පළමු සිවුදින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
මැයි 9-12 - පළමු සිවුදින තරගය - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
මැයි 15 - පළමු එක්දින තරගය - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
මැයි 17 - දෙවැනි එක්දින තරගය - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
මැයි 20 - තෙවැනි එක්දින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.