Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 33 ක ටෙස්ට් ඉතිහාසයේදී ශී‍්‍ර ලංකා පිල වැඩිම වාර ගණනක් මුහුණ දී සිටින පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගය මෙවර තරගාවලියට ඇතුළත් වේ.
ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගය පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන 49 වැනි ටෙස්ට් තරගය වන අතර කොළඹදී පැවැත්වෙන්නේ පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගයයි.
පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහභාගීවන 236 වන ටෙස්ට් තරගය යයි. ශී‍්‍ර ලංකාව මේ දක්වා තරග 235 කට සහභාගීවී තරග 71ක් ජයගෙන ඇති අතර 84ක් පරාජයවී 80ක් විසදුමක් නොමැතිව අවසන් කර ඇත.
ශ්‍රි ලංකා කණ්ඩායමේ ටෙස්ට් වාර්තාව | |||||
ප්‍රතිවාදී කණ්ඩායම | කාල සීමාව | තරග | ජය | පරාජ | විසදුම් නැති |
ඹිස්ට්රෙලියාව | 1983-2013 | 26 | 1 | 17 | 8 |
බංගලාදේශය | 2001-2014 | 16 | 14 | 0 | 2 |
එංගලන්තය | 1982-2014 | 28 | 8 | 10 | 10 |
ඉන්දියාව | 1982-2010 | 35 | 6 | 14 | 15 |
නවසීලන්තය | 1983-2015 | 30 | 8 | 12 | 10 |
පකිස්ථානය | 1982-2014 | 48 | 13 | 17 | 18 |
දකුණු අප්‍රිකාව | 1993-2014 | 22 | 5 | 11 | 6 |
බ.ඉ.කොදෙව් | 1993-2010 | 15 | 6 | 3 | 6 |
සිම්බාබ්වේ | 1994-2004 | 15 | 10 | 0 | 5 |
එකතුව | 1982-2015 | 235 | 71 | 84 | 80 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.