Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය පෙරමුණ රඳවාගනී

පාකිස්තානය පෙරමුණ රඳවාගනී

editorial - 2021 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (26) පැවැති දකුණු අප්‍රිකාව සහ බ.ඉ.කොදෙව් අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 08කින් ජයගත් අතර පාකිස්තානය සහ නවසීලන්තය අතර 2 වැනි කාණ්ඩයේ තරගයෙන් පාකිස්තානය කඩුලු 05 කින් ජය ගත්තේය.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් දෙවන කාණ්ඩයේ පෙරමුණ රඳවා ගැනීමට පාකිස්තානය සමත්විය.

 

 


අදහස් (0)

පාකිස්තානය පෙරමුණ රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.