Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර රාජකීය විදුහල සහ තර්ස්ටන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති 19 න් පහළ ක‍්‍රිකට් I වැනි කොටසේ තරගය විසඳුමකින් තොරව අවසන් විය.
පානදුර රාජකීය විදුහල - පළමු ඉනිම කඩුලූ 8 ට 255
(දමිඳු අෂාන් 63, මාධව නිමේෂ් 74, රුසිරු රවිසංඛ 43, අසිත ධනංජය නොදැවී 35, ඒ. ගුණවර්ධන 50/2, ඒ. කල්පන 27/2, එම්. ජලීල් 53/2)
තර්ස්ටන් විදුහල - පළමු ඉනිම කඩුලූ 2 ට 103
(කවිඳු කුලසේකර නොදැවී 35, සජිත් ගුණතිලක 37)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.