Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොලිස් ක්‍රිකට් ශූරතාව ඇඩ්මින් ෆයිටර්ස්ට

පොලිස් ක්‍රිකට් ශූරතාව ඇඩ්මින් ෆයිටර්ස්ට

editorial - 2022 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පොලිස් අධිකරණ ආරක්ෂක කොට්ඨාසය සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඇඩ්මින් ෆයිටර්ස් කණ්ඩායමට හිමිවිය.

කොළඹ හයිඩ් පිටියේදී පැවැති තරගාවලියේදී ජයග්‍රාහී ඇඩ්මින් ෆයිටර්ස් කණ්ඩායම වෙනුවෙන් එහි නායක ප්‍රධාන පොලිස් පරීක්ෂක දර්ශන ලියනගේ මහතා ප්‍රධාන ආරාධිතයා වූ අධිකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අතින් ශූරතා කුසලානය ලබාගන්නා ලදී.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

- 223


අදහස් (1)

පොලිස් ක්‍රිකට් ශූරතාව ඇඩ්මින් ෆයිටර්ස්ට
  • විජේ Thursday, 18 August 2022 04:54 AM

    ට්‍රැෆික් ස්කැවෙන්ජර්ස් පරාදද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.