Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැති තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 13 කින් ජයගැනීමට මහානාම විද්‍යාලය ඊයේ (05) සමත්විය. අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක්වු මෙය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මුලින්ම පන්දුවට පහරදුන් මහානාම විද්‍යාලය ලකුණු 212 කට දවා ගැනීමට ජනාධිපති විද්‍යාලයීය පන්දු යවන්නන් සමත්වුවත් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ජනාධිපති විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 93 කටත් දෙවන ඉනිම ලකුණු 106 කටත් සීමා කිරීමට මහානාම පන්දු යවන්නන් සමත්වුහ.
ප‍්‍රභාත් ලකුණු 23 කට කඩුලූ 6 ක් දවා ගනිමින් මහානාම විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහානාම විදුහල පළමු ඉනිම ඕවර89.5 කදී සියලූ දෙනාම දැවී 212
(කේ. ලක්ෂාන් 38, පී. සංජීව 31, එස්. කෞෂල්‍ය 28, ඞී. සෙනෙවිරත්න 27, විරාජ් ධනංජය 22/3, මොහොමඞ් හලාන් 66/3, මල්ෂ ජයවර්ධන 22/2)
ජනාධිපති විදුහල පළමු ඉනිම ඕවර 26 කදී සියලූ දෙනාම දැවී 93
(නවෝද් කලංසූරිය 21, පී. ප‍්‍රභාත් 23/6, එස්. කෞෂල්‍ය 26/2, එන්.වැලිකල 34/2)
ජනාධිපති විදුහල දෙවන ඉනිම ඕවර 50.4කදී සියලූ දෙනා දැවී 106
(හරිත් පෙරේරා නොදැවී 21, සෙනුර වෙළගෙදර 14/3, ඞී. සෙනෙවිරත්න 34/3, ඞී. කරුණානන්ද 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.