Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ බාලිකාවෝ හෙට ශ්‍රී ලංකාවේ

බංග්ලාදේශ බාලිකාවෝ හෙට ශ්‍රී ලංකාවේ

editorial - 2025 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
විස්සයි-20 යොවුන් අන්තර්ජාතික තරග 4 කට සහභාගි වීම සඳහා බංග්ලාදේශයේ 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (02 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම් අතර යොවුන් විස්සයි-20 තරග 4 න් තුනක් කොළඹදී පැවැත්වෙන අතර තුන්වැනි තරගය මග්ගොන ‘සරේ විලේජ්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පළමු තරග දෙකම පස්වරු 2.00 ට ආරම්භ වන අතර තුන්වැනි සහ සිව්වැනි තරග උදෑසන 10.00 ට ආරම්භ කෙරේ.

 

තරග කාලසටහන

ජනවාරි 3 - 1 වැනි විස්සයි-20 තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී

ජනවාරි 5 - 2 වැනි විස්සයි-20 තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී

ජනවාරි 7 - 3 වැනි විස්සයි-20 තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

ජනවාරි 9 - 4 වැනි විස්සයි-20 තරගය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී

 

- 213


අදහස් (0)

බංග්ලාදේශ බාලිකාවෝ හෙට ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.