Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලට කඩුලු 8 ක පහසු ජයක්

බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලට කඩුලු 8 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවැති තරගයකදී, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල සමත් විය. මෙම තරගය කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ රාහුල් රදේශ් නොදැවී ලකුණු 60 සහ ට්‍රැද්‍යුන් සිකියා ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූහ.

 

බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලය - ඕවර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 125
(ශලින්ද හපුආරච්චි 26,නදුල නිම්සර 23, ඩිල්ෂාන් ප්‍රේමරත්න 13/3, ඉෂාන් ධනංජය 39/3 )

බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල - ඕවර 24 කදී කඩුලු 2 කට ලකුණු 126
(රාහූල් රදේෂ් නොදැවී 60, ට්‍රැද්‍යුන් සිකියා 48 )


අදහස් (0)

බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලට කඩුලු 8 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.