Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේව විදුහල පළමු ඉනිම ජයගනී

මලියදේව විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 කුරුණෑගල මලියදේව විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ II වැනි කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.

එහිදී මලියදේව විදුහල වෙනුවෙන් මුදිත ප්‍රේමදාසද (119), ආනන්ද විදුහල වෙනුවෙන් නෙත්ම කරුණාරත්නද (120) ශතක ලබාගැනීමට සමත් වූහ.
 
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 5 ක් දැවී 310
(මුදිත ප්‍රේමදාස 119, ගයන වීරසිංහ 76, චාලුක අතපත්තු නොදැවී 45, බ්‍රයන් කරුණානායක නොදැවී 35, මතීෂ වීරසිංහ 21)
 
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 58.5 කදී කඩුලු 9 ක් දැවී 269
(නෙත්ම කරුණාරත්න 120, ශෂික උමයංග 39, සයුරු බණ්ඩාර නොදැවී 32, දෙනෙත් නිස්සංක 20, මතීෂ වීරසිංහ 59/3, ගයන වීරසිංහ 22/2, ඔසඳ ජයවික්‍රම 39/2)
 
මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 30
(මතීෂ වීරසිංහ නොදැවී 35)

-036

 

 


අදහස් (0)

මලියදේව විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.