Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ෆෝල්කන්ස් පෙරමුණේ

මහනුවර ෆෝල්කන්ස් පෙරමුණේ

editorial - 2022 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලියේ හම්බන්තොට සහ පල්ලෙකැළේ ක්‍රීඩාංගණවලදී පැවැති තරග අවසන් වන විට තරග 6 කින් 5 ක් ජයගත් මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී. ජාතික කණ්ඩායමේ නායක දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල අවුරා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ සියලුම තරග පරාජය වී තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග ලබන සෙනසුරාදා (17 වැනිදා) ආරම්භ වීමට නියමිතය. පිළිමළුන් පිටුදැකීමේ තරග ආරම්භවීමට පෙර, මූලික වටයේ තවත් තරග 6 ක් පැවැත්වීමට නියමිතව තිබේ.

- 213


අදහස් (0)

මහනුවර ෆෝල්කන්ස් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.