Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කදාන ද මැසිනොද් විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන ලකුණු 109 ක් රැස්කරමින් සහ ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 77 කදී සියලු දෙනා දැවී 272
(නවෝද් පරණවිතාන 109, කවිඳු ලක්ෂාන් 48,, ඔසිඳු කවින්ද්‍ය 36, දිනුර කළුපහන 34, කෞෂිත කොඩිතුවක්කු 23, සෙනාෂ් ප්‍රනාන්දු 94/4, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 50/3)
ද මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 123
(සහන් කෝසල 67, කුෂාන් මදූෂ 26/3, නවෝද් පරණවිතාන 07/2, ඔසිඳු කවින්ද්‍ය 31/2)
ද මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී 118
(සාලිය ජූඩ් නොදැවී 83, නවෝද් පරණවිතාන 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.