Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල එක්දින ලකුණු 12,000 යි

මහේල එක්දින ලකුණු 12,000 යි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර අද (9 වැනිදා) හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 116 ක් ලබාගැනීමත් සමගම එක්දින අන්තර්ජාතික තරග වලදී ලකුණු 12,000 සීමාව පසුකර යාමට මහේල ජයවර්ධන සමත් විය.

එක්දින ජාත්‍යන්තර තරග වලදී ලකුණු 12,000 පසුකර යාමට සමත් වූ ලෝකයේ පස්වැනි පිතිකරුවා මහේල ජයවර්ධන වන අතර එම දස්කම කළ තුන්වැනි ශී‍්‍ර  ලාංකිකයාද ඔහුය. මහේලට පෙර සනත් ජයසූරිය (එක්දින තරග 445 කදී ලකුණු 13,430) සහ කුමාර් සංගක්කාර (එක්දින තරග 383 කදී ලක-ුණු 12,918) එක්දින ලකුණු 12,000 කඩයිම පසුකළහ.


අදහස් (1)

මහේල එක්දින ලකුණු 12,000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.