Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 11 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලයන්ස් කණ්ඩායම අතර අද (27 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 7 කින් ජයග‍්‍රහණය කළේය.
ලයන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 140
(ඇල්විරෝ පීටර්සන් නොදැවී 35, ඞ්වේන් ප්‍රෙටෝරියස් නොදැවී 31, ප‍්‍රැග්යන් ඕජා 26/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 141
(ඞ්වේන් ස්මිත් නොදැවී 63, රෝහිත් ෂර්මා 20, කිරන් පොලාඞ් නොදැවී 32)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.