Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 19 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (02 වැනිදා) දිල්ලි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය කඩුලූ 6 කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.
පර්ත් ස්කෝචර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 149
(ඇෂ්ටන් අගාර් 35, හිල්ටන් කාට්රයිට් 28, සෑම් වයිට්මන් නොදැවී 51, නේතන් කුල්ටර් නීල් 19/3, ප‍්‍රැග්යන් ඕජා 17/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 13.2 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 152
(ඞ්වේන් ස්මිත් 48, රෝහිත් ෂර්මා නොදැවී 51, කිරන් පොලාඞ් 23, ජේසන් බෙරෙන්ඩෝෆ් 31/2, බ‍්‍රැඞ් හොජ් 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.