Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යසිෆුඩීන්ට ලෝක කුසලාන තරග අහිමි වෙයි

යසිෆුඩීන්ට ලෝක කුසලාන තරග අහිමි වෙයි

editorial - 2021 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේ තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් යසිෆුඩීන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ. 24 හැවිරිදි යසිෆුඞීන් වෙනුවට පළපුරුදු කී‍්‍රඩකයකු වන රුබෙල් හොසේන් බංග්ලාදේශ කණ්ඩායමට එක්වනු ඇත.

රුබෙල් හොසේන් එක්දින තරග 159 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 28 කට කී‍්‍රඩා කර ඇති පළපුරුදු කී‍්‍රඩකයෙකි.

ශී‍්‍ර ලංකාව හමුවේ කඩුලූ 5 ක පරාජයක් ලද බංග්ලාදදේශය අද එංගලන්ත කණ්ඩායම හමුවේ තරග වදී. මෙම තරගය අබුඩාබිහිදී පැවැත්වේ.

- 213

 


අදහස් (0)

යසිෆුඩීන්ට ලෝක කුසලාන තරග අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.