Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොකුවිල් හින්දු විදුහල සහ යාපනය මැදි විදුහල අතර හින්දු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට යාපනය මැදි විදුහල සමත් විය.
එහිදී යාපනය මැදි විදුහලේ එන්. අජේ ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර එම විදුහලේම එස්. සාරංගන් (නොදැවී 52) අර්ධ ශතකයක් ලබාගත්තේය.
හින්දු විදුහල - ඕවර 24.3 කදී සියලු දෙනා දැවී ලකණු 64
(පුෂ්පරාෂා තුවරකන් 18, එන්. අජේ 28/5, වී. වියස්කාන්ත් 10/2)
යාපනය මැදි විදුහල - ඕවර 5.1 කදී කිසිවෙක් නොදැවී 68
(එස්. සරංගන් නොදැවී 52)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.