Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියක්

යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියක්

editorial - 2022 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු වරට වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියක් 2023 වසරේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව තීරණය කර ඇත. ඒ අනුව මෙම තරගාවලිය 2023 පෙබරවාරී 9 වැනිදා සිට 26 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 16 සහභාගීත්වයෙන් වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වේ.

පළමු වරට පසුගිය වසරේදී ජනවාරී මාසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණද ලොව පුරා පැතිරුණු කොරෝනා වසංගතය හේතුවෙන් වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය කල් දමනු ලැබීය.

ඉන්පසුව දෙවැනි වරටත් 2021 දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට සැලසුම් කළද කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් යළිත් 2023 දක්වා කල් දැමීමට සිදුවිය.


- 2079

 


අදහස් (0)

යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.