Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලීග් තරගාවලිය සඳුදා සිට

යොවුන් ලීග් තරගාවලිය සඳුදා සිට

editorial - 2024 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ක්‍රීඩකයන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන යොවුන් ලීග් තරගාවලිය ලබන සඳුදා සිට ආරම්භ වෙයි. කණ්ඩායම් 5 ක් අතර වන එක්දින තරගාවලිය ලීග් පදනම මත පැවැත්වෙන්නකි. 

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීත්, කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී, ගාල්ල ක්‍රීඩාංගණයේදී සහ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත් තරග පැවැත්වෙයි. 

ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි සහ 2 වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් තරගය ජූලි මස 01 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. 


- 213


අදහස් (0)

යොවුන් ලීග් තරගාවලිය සඳුදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.