Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රණබිම රාජකීය විදුහල සහ මාතලේ ක්‍රිස්තු දේව විදුහල අතර රණබිම රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 82 ක ජයක් වාර්තා කිරීමට රණබිම රාජකීය විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රණබිම රාජකීය විදුහලේ සාරංග වීරසේක (108) ශතකයක් ලබාගත් අතර මතීෂ පතිරණ ලකුණු 41 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රණබිම රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 55.4 කදී සියලු දෙනා දැවී 284
(සාරංග වීරසේකර 108, සුමුදිත මදුමාල් 43, දුලාන් සඳරුවන් නොදැවී 31, රමිඳු දිසානායක 29, එම්. රුක්ෂාන් 71/5, එස්.එන්. ජයරත්න 44/2)
ක්‍රිස්තු දේව විදුහල් පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 157
(මනීෂ රුක්ෂාන් 69, මාලින්ද කුමාර 28, රෙහාන් විජේරත්න 18/2, තිළිණ රණසිංහ 46/3, මතීෂ පතිරණ 19/2)
රණබිම රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 45
(සංජය බණ්ඩාර 13, මතීෂ පතිරණ 22/5, මොහොමඞ් රසාන් 12/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.