Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිදුක ජයතුංග |
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ ක්රීඩකයෝ සමත් වූහ.
රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප්රසාද ලකුණු අනුව රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් ලැබිණ.
රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට (නොදැවී 101) ලබාගැනීමට නිදුක ජයතුංග සමත් විය.
රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 63.3 කදී කඩුලු 4 ක් දැවී 273
(නිදුක ජයතුංග නොදැවී 101, ඉවින් දේවනාරායන 72, කේෂර අප්පාගොඩ 29, අෂේන් ගමගේ 28, සචිත් තරුෂ 55/2)
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 7 ක් දැවී 106
(සේමිය අභයසේන 39, කල්ප භානුක 20, අභිෂේක් ඉද්දවෙල 43/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.