Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවැති තරගයකදී, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට නාගොඩ රාජකීය ජාතික විද්‍යාලය පෙරේදා (10 වැනිදා) සමත් විය. මෙම තරගය සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ නාගොඩ රාජකීය විද්‍යාලයේ ජේ.ඒ.පී හසරංග ලකුණු 26 කට කඩුලු 6 ක් බිඳ හෙලීය.
රාජකීය ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී ලකුණු 97
( ජී.කේ.පී හසරංග 25, හංස නිපුන් 25/3, ඉමේෂ් ගිම්හාන් 24/3, බිනොද් චිතුප්‍රිය 09/2 )
සාන්ත සර්වේෂස් පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී ලකුණු 66
(අභිෂේක් රාහුල් 21, ජේ.ඒ.පී හසරංග 26/6 )
රාජකීය ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 120
(එන්. වී.එස් මංජුල 28, විදූෂ උත්පල 05/5, ලලන චාමර 16/2, බිනොද් චිතුප්‍රිය 26/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.