Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන රුමේෂ් රත්නායක මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයා වශයෙන් තවදුරටත් කටයුතු කරනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
මේ දිනවල ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයා වශයෙන් රත්නායක මහතා පසුගිය දිනවල කටයුතු කළේය. ඒ මහතාගේ සේවය තවදුරටත් දීර්ඝ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.