Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී දික්වැල්ල විජිත මැදි විදුහලට එරෙහිව ලකුණු 58 ක ජයක් ලබාගැනීමට බෝපිටිය ලෝයලා විද්‍යාලය සමත්විය. මෙම තරගය දික්වැල්ල විජිත මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බෝපිටිය ලෝයලා විද්‍යාලයේ අමිල ශාන් පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 5 ක් සමගින් කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලෝයලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලුදෙනා දැවී ලකුණු 174
(යොහාන් සුධිර 36, විහඟ රෂ්මිත 22, සංක ප්‍රසාද් 22, ශෙනාල් චාරුක 21, ප්‍රභාත් සිරිවර්ධන 26/3, මෙනූෂ දිනූ 64/3)
විජිත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 21.2 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(සරෝධ් රංසර 37, අමිල ශාන් 14/5, ශෙනාල් චාරුක 24/2)
ලෝයලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(විනුලක පසඳුල් 36, ශෙනාල් චාරුක 29, මෙනූෂ දිනූ 27/4, මලින්ද විජේරාම 20/2, ප්‍රභාෂ් සිරිවර්ධන 25/2, රෝෂණ වික්‍රමසිංහ 34/2)
විජිත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(මලින්ද විජේරාම 45, රෝෂණ වික්‍රමසිංහ 24, අමිල ශාන් 38/4, විහඟ රෂ්මිත් 51/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.