Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විසඳුමකින් තොරව අවසන් වෙයි

විසඳුමකින් තොරව අවසන් වෙයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ කොළඹ කේරී විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී විසඳුමකින් තොරව ඊයේ (25 වැනිදා) අවසන්විය.

 

කේරී විදුහල - පළමු ඉනිම - ඕවර 45.5 කදී කඩුලු 9 ක් දැවී 119
(දිව්යේෂ් රමයියා 25, මොහොමඞ් නබිල් 22, රනුද සෝමරත්න 32/3)

ශා. ආනා විදුහල - පළමු ඉනිම - ඕවර 28.1 කදී කඩුලු 7 ක් දැවී 52
(ඉමේෂ් රත්නසිරි නොදැවී 19, දිව්යේෂ් රමයියා 24/3, චන්දිල් මෙන්ඩිස් 06/2, ඩෙනම් මිලර් 14/2)

 


අදහස් (0)

විසඳුමකින් තොරව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.