Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විසඳුමකින් තොරව අවසන් වෙයි

විසඳුමකින් තොරව අවසන් වෙයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ හුංගම විජයබා ජාතික පාසල අතර තරගය හුංගම විජයබා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී විසඳුමකින් තොරව ඊයේ (25 වැනිදා) අවසන්විය.


වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 7 ක් දැවී 186
(දිනිල් ප්‍රනාන්දු 82, හිරුෂාන් සිල්වා 26, යනෙත් ද සිල්වා 21, සෙනුර මානෙල් 14/2)

විජයබා ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 12.2 කදී කඩුලු 3 ක් දැවී  19

 


අදහස් (0)

විසඳුමකින් තොරව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.