Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට මංගල අයි.පී.එල්. ශූරතාව හිමිකර දීමට නම් ඉන්දීය නායකයා මෙන්ම ඉතා සාර්ථක පිතිකරුවකු වන විරාට් කෝලී ප්‍රධාන සාධකයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගිය වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ තරග 15 කදී ලකුණු 466 ක් ලබා ගනිමින් විරාට් කෝලී දැක්වූ සහයෝගය හේතුවෙන් බැංගලෝරයට කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවිය. නමුත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල හමුවේ ඔවුන් කඩුලු 6 කින් පරාජයට පත්විය.
මෙවර අයි.පී,එල්. තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කරන බව කෝලී පැවසූ අතර මේ වසර අගදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වෙනසක් කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.