Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය සැප්තැම්බරයේ

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය සැප්තැම්බරයේ

editorial - 2021 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සීමිත ඕවර තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

තරගාවලිය සැප්තැම්බර් 2 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් අයත්වේ.

ජෛව ආරක්‍ෂිත බුබුළු තුල පැවැත්වෙන මෙම තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී සහ රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.


තරග කාලසටහන

සැප්තැම්බර් 2 - පළමු එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 4 - දෙවනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 7 - තෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 10 - පළමු විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 12 - දෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සැප්තැම්බර් 14 - තෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය සැප්තැම්බරයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.