Last Update  :  2025-03-04 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

editorial - 2025 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම තුන්කොන් එක්දින තරගාවලියක් සහ පළමු පෙළ තරගයක් සඳහා ලබන අප්‍රේල් මාසයේදී අබුඩාබි රාජ්‍යය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකාවේ, අයර්ලන්තයේ සහ ඇෆ්ඝනිස්ථානයේ ‘ඒ’ කණ්ඩායම් අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.

සියලුම තරග අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තුන්කොන් තරගාවලිය නිමාවේදී ශ්‍රී ලංකා සහ ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම් අතර සිව්දින තරගයක් පැවැත්වේ. මෙම සිව්දින නිල නොවන ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා තරග කාල සටහන

අප්‍රේල් 13 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර
අප්‍රේල් 15  - ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර
අප්‍රේල් 19 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර
අප්‍රේල් 23 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර
අප්‍රේල් 25 - තුන්කොන් තරගාවලියේ අවසන් තරගය

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.