Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හික්කඩුව ශ්‍රී සුමංගල මැදි විදුහල සහ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල අතර ශ්‍රී සුමංගල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 49 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල මැදි විදුහල සමත් විය.
එහිදී ශ්‍රී සුමංගල මැදි විදුහලේ චමත්ක කවිෂාන් නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් සහ ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 33
(රවිඳු තීක්ෂණ 02/3, චමත්ක කවිෂාන් 08/3, කවීෂ සඳරුවන් 08/2)
ශ්‍රී සුමංගල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී කඩුලු 9 ක් දැවී 117
(චමත්ක කවිෂාන් නොදැවී 55, විනෝද් ධනුෂ්ක 20, සමෝද් කේෂක 08/2, වත්සල විජේකොන් 27/2, නිදුල නවසිංහ 42/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 22.2 කදී සියලු දෙනා දැවී 35
(චමත්ක කවිෂාන් 03/2, තරූ ගෞතම් 06/2, විහඟ නිම්සර 11/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.