Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී බෙන්තොට ගාමිණි ජාතික පාසලට එරෙහිව ලකුණු 121 ක ජයක් ලබාගැනීමට බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. මෙම තරගය බෙන්තොට ගාමිණි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ලෙෂාන් දිල්රුක්ෂ සහ පසන් හිරුදික කඩුලු 8 බැගින් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(මලිත් මදීව 32, පසන් හිරුදික 28, රුචිර දිල්ශාන් 25, චමිල කිත්මාල් 20/5, අමන්ත සංතුෂ් 09/2, කවිශ්ක බවන්ත 31/2)
ගාමිණි ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(ආකාශ් ලෝචන 28, තාරුක දිව්‍යංග 23, පසන් හිරුදික 35/6, ලෙෂාන් දිල්රුක්ෂ 40/3)
ශා.ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 69 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(රුචිර දිල්ශාන් 60, ලෙෂාන් දිල්රුක්ෂ නොදැවී 31, උත්පල ලංකාතිලකගේ 22, චමිල කිත්මල් 66/5, ඔමිල නිලුපුල් 25/2, ප්‍රවීශ හංසර 2642)
ගාමිණි ජාතික පාසල - දෙවැනි ඉනිම - ඕවර 28.4 කදී සියලුදෙනා දැවී ලකුණු 73
(ලෙෂාන් දිල්රුක්ෂ 17/5, පසන් හිරුදික 08/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.