Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විදුහලේ සනේෂ්ගෙන් ශතකයක්

ශා.සෙබස්තියන් විදුහලේ සනේෂ්ගෙන් ශතකයක්

editorial - 2021 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තයන් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.


එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ සනේෂ් ප්‍රනාන්දු (102) ශතකයක් ලබාගත් අතර බිහඟ මෙන්ඩිස් (52) සහ චකිල පෙරේරා (66) අර්ධ ශතක ලබාගත්හ. එම විදුහලේම සෙනෙත් ප්‍රනාන්දු ලකුණු 81 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.



ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 67.1 කදී සියලු දෙනා දැවී 241
(සනේෂ් ප්‍රනාන්දු 102, බිහඟ මෙන්ඩිස් 52, කුෂාන් හේරත් 21, ලොහාන් ද සොයිසා 40/5, සහන් සංකල්ප 35/3)

ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 136
(හසිත රාජපක්ෂ 38, ලොහාන් ද සොයිසා 32, සෙනෙත් ප්‍රනාන්දු 15/3 මෙහෙන් සිල්වා 14/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 6 ක් දැවී 171
(චකිල පෙරේරා 66, සුකිත ප්‍රසන්න 32, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 72, ලොහාන් ද සොයිසා 35/4)

ධර්මාශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 8 ක් දැවී 152
(හසිත රාජපක්ෂ 42, චානුක ජනසිරි නොදැවී 27, සෙනෙත් ප්‍රනාන්දු 66/4, අශාන් ප්‍රනාන්දු 20/2)


-036


අදහස් (0)

ශා.සෙබස්තියන් විදුහලේ සනේෂ්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.