Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත අන්තෝනි විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත අන්තෝනි විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව  විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අවිෂ්ක තරිදු (80) ද, මලියදේව විදුහල වෙනුවෙන් මුදිත ප්‍රේමදාස (80) ද අර්ධ ශතක ලබාගත්හ.

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 146
(ගයාන් කරුණානායක 37, ජයමින් මුතුකුමාරණ 24, අවිෂ්ක තරිඳු 23/3, අමිත සංදීප 23/2, කවීෂ දුලාංජ 21/2, දිනුක් විෂාල් 31/2)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 91 කදී සියලු දෙනා දැවී 255
(අවිෂ්ක තරිදු 80, දිනුක් විශාල් 37, අමිත සංදීප 36, ගිහාන් සස්මිත 27, රොමේෂ් සුරංග 27, සනිෂ්ක ගිම්හාන 25, මතීෂ වීරසිංහ 57/5, සකිදු විජේරත්න 49/3)

මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 දැවී 182
(මුදිත ප්‍රේමදාස 80, ශාලුක අතපත්තු නොදැවී 42, මතීෂ වීරසිංහ 26, රොමේෂ් චතුරංග 91/3)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.