Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ආනා විදුහල සමත් විය.
එහිදී ශාන්ත ආනා විදුහල වෙනුවෙන් ලසිත් වර්ණකුලසූරිය (93) ද, ඉසිපතන විදුහල වෙනුවෙන් අෂේන් ගුණවර්ධන (67) ද අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 110.2 කදී සියලු දෙනා දැවී 259
(ලසිත් වර්ණකුලසූරිය 93, කවිඳු රණසිංහ 41, පසිඳු තෙන්නකෝන් 30, පිවිතුරු ප්‍රනාන්දු 20, මධුෂික සඳරුවන් 58/3, තෙවිඳු දික්වැල්ල 24/2, ඛලීක් අමත් 29/2, රවිඳු රත්නායක 29/2)
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 167
(අෂේන් ගුණවර්ධන 67, මධුෂික සඳරුවන් 27, රිසිත පෙරේරා 15/3, පසිඳු තෙන්නකෝන් 59/3, මනන් මුසම්මිල් 28/2)
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 25
(මධුෂික සඳරුවන් 10/4, ඛලීක් අමත් 06/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.