Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර ශාන්ත ඇලෝෂියස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලෝෂියස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ඇලෝෂියස් විදුහලේ ඕෂධ දේවින්ද ලකුණු 53 ක් රැස්කරමින් සහ ලකුණු 11 කට කඩුලු 2 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

ශාන්ත ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 155
(ඕෂධ දේවින්ද 53, තමොද් හංසක 48, මොහොමඞ් අබ්දුල්ලා 69/4, මනුත් සමරකෝන් 17/2, රාහුල් මාරිමුත්තු 24/2)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 63
(දුල්සත් නිම්විරු 02/2, ඕෂධ දේවින්ද 11/2, කවිඳු කේෂර 12/2)

ශාන්ත ඇලෝෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුල්ලක් දැවී 75
(ඕෂධ දේවින්ද නොදැවී 29, තාර්ය යසිරු නොදැවී 28)

-036


අදහස් (0)

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.