Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ශාන්ත ආනා පරදවති

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ශාන්ත ආනා පරදවති

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ෂෙරාන් ෆොන්සේකා (85) ද, ශාන්ත ආනා විදුහල වෙනුවෙන් දිල්හාර දේශබන්දු (58) සහ ත්‍රිමල්ෂ සිල්වා (57) ද අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත ආනා විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 206
(දිල්හාර දේශබන්දු 58, ත්‍රිමල්ෂ සිල්වා 57, කවිඳු ඒකනායක 28, බිම්සර කල්හාර නොදැවී 26, ළහිරු අමරසේකර 19/2, දුනිත් වෙල්ලාලගේ 31/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 44.5 කදී කඩුලු 4 ක් දැවී 207
(ෂෙරාන් ෆොන්සේකා 85, සදේෂ් ජයවර්ධන 43, ෂෙවොන් ඩැනියෙල් 39, දුනිත් වෙල්ලාලගේ නොදැවී 22, මානන් මුසම්මිල් 35/2)


-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ශාන්ත ආනා පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.