Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර මීගමුව, කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ පවන් සංජය (54) සහ සුදීර වීරරත්න (50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ඉරුෂ්ක තිමිර ලකුණු 66 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 105
(ජීවක සෂේන් 38, මේනූෂ පෙරේරා 29/4, ෂෝන් සේනි 08/2, තරූෂ ප්‍රනාන්දු 15/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලු දෙනා දැවී 217
(නිපුන ධනංජය 37, අචින්ත දේෂාන් 32, තරූෂ ප්‍රනාන්දු 32, දිනෙත් උෂාර 25, චමත් ප්‍රනාන්දු 22, පසිඳු දිසානායක 27, ඉරුෂ්ක තිමිර 66/7, සුදීර වීරරත්න 77/3)

දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 81 කදී කඩුලු 8 ක් දැවී 246
(පවන් සංජය 54, සුදීර වීරරත්න 50, කල්ප චේතිය 47, ජීවක සෂේන් 39, මෙනූෂ පෙරේරා 71/3, නිපුන ධනංජය 74/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.