Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත තෝමසුවෝ කඩුලු 4 ක ජයක් ලබති

ශාන්ත තෝමසුවෝ කඩුලු 4 ක ජයක් ලබති

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර හලාවත නරගසභා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් කවිඳු සෙනරත් (59) ද, ශාන්ත මේරි විදුහල වෙනුවෙන් අකීල් ෆෙරොස් (61) ද අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත මරියා විදුහල - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 219
(අකීල් ෆෙරොස් 61, යුලක්ශාන් පොයුල්රාජ් 34, ශෙනොල් අප්පුහාමි 32, සවිඳු ප්‍රසාද් 28, දුදිල කරුණාරත්න 24/2, විදත්රු සුබසිංහ 27/2, සිතුල් විජේසේකර 38/2)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී 221
(කවිඳු සෙනරත් 59, දිල්ෂාන් රණසිංහ 32, නිම්සර විජේතුංග 25)


-036

 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ කඩුලු 4 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.