Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර රඳැල්ල ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී විද්‍යාර්ථ විදුහලේ මෙදුනක විජේතිලක ලකුණු 58 කට කඩුලු 10 ක් දවාගනිමින්ද, කසුන් කරුණාතිලක ලකුණු 64 කට කඩුලු 9 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 136
(ඒ. චාලුක 37, සෂික දිල්ෂාන් 36, මෙදුනක විජේතිලක 39/6, කසුන් කරුණාතිලක 33/3)
විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 117
(ශාමල් ප්‍රියභාෂණ 32, චමෝද් පබසර 20, සසිත් චමෝද්‍ය 20/3, එද්‍රි මල්ෂාන් 46/3, දිල්සිත් චනෝල් 12/2)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.3 සියලු දෙනා දැවී 68
(චාලුක තරිඳු 24, කසුන් කරුණාතිලක 31/6, මෙදුනක විජේතිලක 19/4)
විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 85
(කවිෂ්ක තෙන්නකෝන් 24, සමිඳු සත්සර 34/7, එද්‍රි මල්ෂාන් 36/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.