Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 36 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් සුඛිත ප්‍රසන්න (60) ද, ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් නිපුන් සමරසිංහ (59) ද අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 180
(සුඛිත ප්‍රසන්න 60, චකිල පෙරේරා 33, බිහඟ මෙන්ඩිස් 24, හිරන්ත ලක්ෂාන් 32/3, සචිර රෂ්මික 44/3, හිරුෂ ජීවදිත් 08/2)
ශාන්ත තෝමස් විදුහල - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 144
(නිපුන් සමරසිංහ 59, හරිඳු ජයසේකර 22, සංජය මඳුරංග 21, ක්‍රිෂාන් පෙරේරා 25/3, කළණ සංදීප 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.