Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
තවත් පුහුණු තරග 2 ක් |
ෂොයිබ් මලික් පාකිස්තානු පිලට |
නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට |
වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක් |
කඩයිම් තරග විසඳීමට ඕවර 10 ක් |
විනිසුරු තීරණ විමසීමත් එයි |
ඇෆ්ඝනිස්තානයත් එනවා මයි |
ලෝක කුසලාන තරගාවලියකට ක‍්‍රීඩා කිරීම සුවිශේෂි අවස්ථාවත් වන අතර එහිදී ඔවුන්ගේ නිල ඇඳුමටද සුවිශේෂි ස්ථානයක් හිමිවන්නේය. ඒ අනුව මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නිල ඇඳුම් දෙකක් නිර්මාණ කර ඇත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් අනුග‍්‍රහකයා වන මාස් හෝල්ඩිංග්ස් සමාගම විසින් කණ්ඩායම් නිල ඇඳුම නිර්මාණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ශ‍්‍රී ලංකා වෙරළ තීරයෙන් ලබාගත් ප්ලාස්ටික් මුහුදු අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කර අවශ්‍ය අමුද්‍රව්‍ය සකසාගෙන ඇත.
ශ‍්‍රී ලංකා වෙරළ තීරයේ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් මුහුදු අපද්‍රව්‍ය වලින් සාදන ලද මෙම පරිසර හිතකාමී විස්සයි20 ක‍්‍රිකට් ලෝක කුසලාන නිල ඇඳුමේ දකුණු පැත්තේ සිංහයෙකුගේ රුවකින් සමන්විත වන අතර කහ සහ නිල් වර්ණවලින් සමන්විත මෝස්තර දෙකකින් යුක්ත වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.