Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2020 එල්.පී.එල්. තරගාවලියේ සිදුවී ඇතැයි කියන තරග පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ වලට මුහුණ දී සිටින හිටපු ටෙස්ට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සිය ඒකකයේ දැනුම්දීමට අනුව ඔහුගේ වත්කම් ප්‍රකාශනයක් නොබෝදා තමන්ට ගෙනවිත් බාර දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසීය.
අදාළ පරීක්ෂණ වලට මුහුණ දී සිටින සේනානායක විමර්ශන මගහරින බවට චෝදනා ලැබූ අතර අධිකරණය විසින් ඔහුගේ ඇප අයදුම්පත ද ප්‍රතික්ෂේප කෙරිණ.
sam Sunday, 21 March 2021 09:30 PM
ඔප්පු වුණොත් බරපතල වැඩ ඇතිව උපරිම දඬුවම් දෙන්න. තරග පාවා දෙන අය ක්‍රිකට් වලට පිල්ලියක්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.