Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කැළණිය ගුරුකුල විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර කොළඹ කැම්බල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.
එහිදී සාහිල් ඩයස් ලකුණු 62 ක්ද, දෙනුවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 36 ක්ද රැස්කරමින් වෙස්ලි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ගුරුකුල විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 198
(මල්ෂාන් ලක්ෂිත 35, සිතිජ චමෝද් 35, තරිඳු හිමසර 31, රෂ්මික මෙවන් 30, විහඟ ඉරංජන 27, රවිඳු සිගේරා 36/2, තේනුක පෙරේරා 39/2)
වෙස්ලි විදුහල - ඕවර 47.5 කදී කඩුලු 7 ක් දැවී 199
(සාහිල් ඩයස් 62, දෙනුවන් මෙන්ඩිස් නොදැවී 36, සිදත් ධර්මසිරිවර්ධන 33, සෙමිල ලියනගේ 22, තුෂාර වනිගසිංහ 37/3, රෂ්මික මෙවන් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.