Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේට කඩුලු 8 ක ජයක්

සිම්බාබ්වේට කඩුලු 8 ක ජයක්

editorial - 2023 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ සහ නේපාලය අතර අද (18 වැනිදා) පැවැති තරගයේදී නේපාලය පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.

ලකුණු 291 ක ඉලක්කය කරා යාමේදී ක්‍රෙග් අර්වින් (නොදැවී 121) සහ ෂෝන් විලියම්ස් (නොදැවී 102) ශතක ලබාගත්හ. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් දෙදෙනා අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 164 කි.


නේපාලය - ඕවර 50 කදී කඩුලු 8 ට 290 යි
සිම්බාබ්වේ - ඕවර 44.1 කදී කඩුලු 2 ට 291 යි


අදහස් (0)

සිම්බාබ්වේට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.