Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ හයවැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ රැක ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් සී.සී.සී පිලත්, ‘බී’ කාණ්ඩයෙන් සැරසන්ස් පිලත් සමත්විය.
තරග 5 කට ක්‍රීඩාකර පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් සමගින් ප්‍රසාද ලකුණු 78.5 ක් ලබාගත් සී.සී.සී පිල ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණේ රැඳී සිටින අතර සැරසන්ස් පිල තරග 5 කට සහභාගිවී එක් පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රණ 3 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු 57.31 ක් සමගින් ‘බී’ කාණ්ඩයෙන් තව දුරටත් පෙරමුණේ පසුවන්නේය. එක් පූර්ණ පරාජයක් සැරසන්ස් පිලට හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.