Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ක්‍රිකට් එකමුතුව සංවිධානය කරනු ලබන ආදි සෝකියන්ස් ඕවර විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 14 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වයස 20-35 ත් අතර, වයස 35-45ත් අතර හා වයස 45ට වැඩි ලෙසය. එක් එක් වයස් කාණ්ඩයට කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හයක් මේ තරගාවලියට සහභාගී වන බව තරග සංවිධායකයෝ කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.