Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුරාධපුර මැදි විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සිරි කුරුස විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිරි කුරුස විදුහලේ හංසජ බ්‍රයන් ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් අනුරාධපුර මැදි විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.
අනුරාධපුර මැදි විදුහල - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 106
(සචින්ත සංදීප 35, ලසන්ත රඹුක්වැල්ල 29, හංසජ බ්‍රයන් 13/5, ආකාෂ් දෙව්මින 25/2)
සිරි කුරුස විදුහල - ඕවර 36.3 කදී කඩුලු 3 ක් දැවී 108
(පසිඳු විමංස 34, නිමේෂ් මදුරංග 30)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.