Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෆෆ් - වහාබ් යාපනය පිලට

ෆෆ් - වහාබ් යාපනය පිලට

editorial - 2021 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසීස් සහ පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගින් එක්වීමට සූදානමින් සිටිති. 

පසුගියදා අවසන් වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ ෆෆ් ඩු ප්ලෙසීස්, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සුවිශේෂී විදෙස් ක්‍රීඩකයා ලෙස තෝරාගෙන ඇත.

පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් විදෙස් දියමන්ති ක්‍රීඩකයා ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගින් එක්වී සිටී. 
මොවුන් දෙදෙනාම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට පෙරම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තෝරාගෙන තිබිණ.

- 2079


අදහස් (0)

ෆෆ් - වහාබ් යාපනය පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.