Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා තිසර පෙරේරා වෙනුවට ශමින්ද එරංග කැඳවා තිබේ.
අයර්ලන්තය බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිසර පෙරේරා තෝරාගනු ලැබ තිබුණ නමුත් අයර්ලන්තයට ඇතුළුවීම සඳහා ඔහුට වීසා ලබාගැනීමේ ප‍්‍රමාදයක් හේතුවෙන් තිසර පෙරේරා වෙනුවට ශමින්ද එරංග කැඳවා තිබේ. එහෙත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරගය සහ එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා තිසර පෙරේරා එංගලන්තය බලා යනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අයි. පී. එල්. තරග සඳහා සහභාගි වෙමින් සිටි හෙයින් තිසර පෙරේරාට වීසා ලබාගැනීම සඳහා නියමිත කාලයේදී තම ලියකියවිලි ඉදිරිපත් කළ නොහැකි විය. කෙසේ වෙතත් තිසර පෙරේරා මේ වන විටත් අදාළ ලියකියවිලි ඒ සඳහා ඉදිරිපත් කර ඇතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.